විදෙස්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි බලපෑම්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රාත්‍රී කාලයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස එරට ජනතාව විසින් රජයට බලපෑම් එල්ල කරමින් සිටියි.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියි.

Related posts

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment