දේශීය

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – තැපැල් සේවකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 04ක් සහ මත්පෙති සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බත්තරමුල්ල තැපැල් කාර්යාලයේ සේවයේ නිරතව සිට වැඩ තහනමට ලක්වූ තැපැල් සේවකයෙකු බවද වාර්තා වේ.

ඔහු සතුව තිබී රුපියල් 43000ක මුදලක්ද මෙහිදී සොයාගෙන ඇත.

Related posts

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

බොර තෙල් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

ජාතික පාසලක පන්ති කාමරයක සිටිය යුතු උපරිම සංඛ්‍යාව 45 ක්

Mohamed Dilsad

Leave a Comment