විදෙස්

රැජිනට ගෞරව දක්වන්න මහ සෙනගක්

(UTV |  ලන්ඩන්) – බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා රැජිනගේ දේහය රැගත් මංජුසාව පෙරහරකින් රැගෙන යාම ඊයේ සිදුවිය.

චාල්ස් රජු, ඔහුගේ පුතුන් වන විලියම් සහ හැරී සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් ඒ පසුපසින් ගමන් කළහ.

කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් මෙහෙයවන ලද කෙටි දේව මෙහෙයක්, අගමැති ලිස් ට්‍රස් සහ කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

පසුව පස්වරුවේ ශාලාව මහජනතාව සඳහා විවෘත කරන ලදී. බදාදා සවස කිලෝ මීටර් ගණනක් විහිදුණු පෝලිම්වල ජනතාව රැඳී සිටින ආකාරය දැකිය හැකි විය.

මේ නිසාම වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.

නමුත් රැජිනට ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අය

Related posts

චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයට

Mohamed Dilsad

ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment