විදෙස්

ඉන්දීය පාර්ලිමේන්තුව වෙනත් ගොඩනැගිල්ලකට

(UTV |ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලර් මිලියන 117ක් වියදම් කර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉන්දියාව සුදානම් වෙයි.

මෙහි ටෙන්ඩරය ලබා ගැනීමට ටාටා සමාගම සමත් වී ඇති බවඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

දිල්ලි නගර මධ්‍යයේ එය ගොඩනැගීමට නියමිතය.

වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉපැරණි එකක් නිසා ඒ වෙනුවට මෙම නව ගොඩනැගිල්ල භාවිත කිරීමටසුදානම් වේ.

ඉන්දියාවේ 75 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව නව පාර්ලිමේන්තු සංකීර්ණය 2022 වනවිට සම්පූර්ණ කිරීමට නියමිතය.

 

Related posts

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉහළම රට නම් කරයි

Mohamed Dilsad

Leave a Comment