ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට

(UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලය හෙට(18) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුළ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවට එක්සත් ජාතික පාක්‍ෂිකයින් පැවසීය.

මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බව ද වාර්තා වන අතර ඔවුන් බොහෝදුරට හෙට(18) දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය  දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට නියමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Mohamed Dilsad

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

දෙදරු මවක් අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment