ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට

(UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලය හෙට(18) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුළ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවට එක්සත් ජාතික පාක්‍ෂිකයින් පැවසීය.

මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බව ද වාර්තා වන අතර ඔවුන් බොහෝදුරට හෙට(18) දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය  දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට නියමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

Mohamed Dilsad

සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අද

Mohamed Dilsad

ලංකා තැපැල් සේවා සංගමය වැඩ වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment