ප්‍රමුඛ පුවත 1

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

(UTV| කොළඹ) – පාසල් නිවාඩු කාල සීමාව තුළ විශේෂ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද සිට එම දුම්රිය ක්‍රියාත්මක වන අතර එය ඔත්තේ දිනවල උදෑසන 7.30 ට කොළඹින් ආරම්භ වී බදුල්ල දක්වා ගමන් කරනු ඇති බවයි.

පසුදින උදෑසන 9 යි 30 ට බදුල්ලෙන් එම දුම්රිය යළි කොළඹ බලා ධාවනය වීමට නියමිතය.

පාසල් නිවාඩු කාලය තුළ ළමයින් ඇතුළු වැඩි සංචාරකයින් පිරිසක් උඩරට ප්‍රදේශවලට දුම්රියෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම විශේෂ දුම්රිය හදුන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නබිතුමන්ගේ ජන්ම දිනය අදයි..

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

වගා හානි වන්දි මේ වසරේ සිට සෙසු බෝග සඳහාත්

Mohamed Dilsad

Leave a Comment