ප්‍රමුඛ පුවත 1

එජාප මන්ත්‍රී කණ්ඩායමක් රූපවාහිනී පරිශ්‍රයට යයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ  ඔක්තෝම්බර් මස 26 වෙනිදාට පෙර ප්‍රවෘත්ති වාර්තාකරණය කල ආකාරයට රජයේ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කරන මෙන් ඉල්ලාය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආශු මාරසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අද(04) උදැසන ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ගොස් එහි සභාපතිවරයා මුණ ගැසීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේදී ආයතන පරිශ්‍රයේ සභාපතිවරයා නොසිටි බැවින් මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී දැනුවත් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගමට නවීන බස් රථ 2000ක්

Mohamed Dilsad

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment