ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංගලාදේශ ටෙස්ට් තරගාවලිය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය මාර්තු 7 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතය.

එහිදී දෙරට අතර ටෙස්ට් තරඟ දෙකක් එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ දෙකක් ද පැවැත්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/155652_1.png”]

Related posts

පාකිස්තානය වර්ජනය කල 10 දෙනාට ෂොහිබ් අක්තාර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

Mohamed Dilsad

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment