ක්‍රීඩා

මලින්ද ශ්‍රී ලංකා සංචිතයට

(උදයම්,කොළඹ)  –  වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්ප කුමාර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව වාර්තාවේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූයේ ලකුණු 205කට කඩුළු 13ක් බිද හෙලමිනි.

Related posts

විස්සයි විස්ස ලෝක කුසලානය අදින් ඇරඹේ

Mohamed Dilsad

තිසර යුධ හමුදාවට එක් වේ

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment