ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන හෙට(27) දිනයේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි.

පසුගිය සඳුදා සහ සිකුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වූ අතර, එදින ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි පියවර ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍යවරියක් වස පානය කරයි

Mohamed Dilsad

ආණ්ඩුවේ හොරු පන්නා හෝ යහපාලන ගමන යන්න සුදානම් – ඇමති මනෝ ගනේෂන්(AUDIO)

Mohamed Dilsad

විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි වැඩ බැලිම හර්ෂ විජේවර්ධනට..

Mohamed Dilsad

Leave a Comment