ප්‍රමුඛ පුවත 1

“රජයට සහය දීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ” දෙමළ ජාතික සන්ධානය

(උදයම්,යාපනය) – දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ උතුරේ ජනතාවගේ ගැටළු සඳහා රජය මෙතෙක් විසඳුම් ලබාදී නොමැති වුවත් ආණ්ඩුවට සහය දීමේ තීරණයේ වෙනසක් නොමැති බවය.
උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

වැඩබලන අමාත්‍යවරු කිහිපදෙනක් ජනපති හමුවේ දිව්රුම් දෙයි (UPDATE)

Mohamed Dilsad

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment