ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

(UTV|ගාල්ල) – සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

මේ අනුව පළමු පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්…

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/11-06.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

ලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)

Mohamed Dilsad

එංගලන්තය සමඟ තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

Leave a Comment