ප්‍රමුඛ පුවත 1

නව රජයට සහය දැක්වීමට ආපනශාලා වල ආහාර මිල පහළට

(UTV| කොළඹ) – අද(29) සිට ආපන ශාලාවල ආහාර මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා  පැවසුවේ අද සිට බත් පැකට් එකක මිල රුපියල් 10 කින් අඩු කරන බවයි.

ඊට අමතරව කොත්තු හා ෆයිඩ් රයිස් එකක මිල ඒ අනුව රුපියල් 10කින් පහත දමා තිබේ.

ප්ලේන් ටී එකක මිල ද රුපියල් 5කින් පහත දමා ඇත.

නව රජය ඉදිරියේ දී අත්‍යාවශ්‍ය බඩුවල මිල ගණන් පහත දමන බවට විශ්වාස කරමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

ජනපති උපදෙසින් සයිටම් සිසුන් මසක් තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට

Mohamed Dilsad

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

Mohamed Dilsad

Leave a Comment