ප්‍රමුඛ පුවත 1

ජනපති උපදෙසින් සයිටම් සිසුන් මසක් තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට

(UTV| කොළඹ) – මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මසක් ඇතුළත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගැනීමට නියමිතය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහි පරිපාලනයට ලබා දුන් උපදෙස් අනුවය.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්  පසුගිය 3 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

Mohamed Dilsad

Leave a Comment