ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ පකිස්ථාන ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කල වැටලීමකදී සැකකාර පාකිස්ථාන ජාතිකයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

නදිමාල් නිදහස්..

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

තම දියණිය දුෂණය කල පියාට වසර 60ක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment