ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට නේවාසික පුහුණු වැඩමුළුවක්

(UTV|කුරුණෑගල) – පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 20 සහ 21 තුල්හිරිය, මාස් ඇක්ටිව් ආයතනයේදී දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

විමර්ශනවලට සහභාගීවීමේ කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව එහිදී නිලධාරීන් දැනුම්වත් කෙරෙණි. මේ සඳහා විමර්ශන නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති අනුර මද්දෙගොඩ, විධායක අධ්‍යක්ෂ එන්. ඩීන්, යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

මාවනැල්ල බුදු පිළිම සිද්ධිය ගැන පොලීසියෙන් ඉල්ලීමක් [PHOTO]

Mohamed Dilsad

Leave a Comment