ප්‍රමුඛ පුවත 1

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

 

(UTV | කොළඹ) – තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

තැපැල් කාර්යාල වෙත සහ කාඩ්පත් බෙදාහරින අවස්ථාවේදී මෙලෙස ආරක්ෂාව සපයන ලෙස ඉල්ලීමක් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (28) ආරම්භ වූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් හෙට (29) පෙරවරුවේ පැවැත්වීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙලුම් කුළුණ ජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක්

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment