ප්‍රමුඛ පුවත 1

මාවනැල්ල බුදු පිළිම සිද්ධිය ගැන පොලීසියෙන් ඉල්ලීමක් [PHOTO]

 

(UTV | කොළඹ) – 2018 දෙසැම්බර් මාසයේ දී මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා බිඳ දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සමඟ සමීප සම්බන්ධතා පැවැත් වු විදේශ ජාතික පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය විසින් අවශ්‍ය කරන විදේශීය ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියි.

වයස අවුරුදු 30-35 ත් අතර වන මෙම පුද්ගලයා මාලදිවයින් ජාතිකයෙකු වන බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔහුගේ හැඩරුව සහිත ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොක් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 0112 32 69 36

ස්ථානාධිපති – 0718 991 774

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Mohamed Dilsad

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment