ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වා අදත් CIDය හමුවට

(UTV| කොළඹ) – ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද(18) යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිවීමට නියමිතය.

ඒ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශ විසින් කළ දැනුම් දීමකට අනුවය.

අද උදෑසන 9.00ට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පෙරේදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට දැනුම් දී තිබුණද පෞද්ගලික හේතුවක් මත ඔහු එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..

Mohamed Dilsad

අමාත්‍යාංශ 06කට නව ලේකම්වරුන් පත් කරයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

Mohamed Dilsad

Leave a Comment