ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

(UTV| කොළඹ) – ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කර සිටියි.

ජල ගාස්තුව වසර 03 කට වරක් සංශෝධනය විය යුතු බවත් නමුත් වසර 06 ක් තිස්සේ ජල ගාස්තු කිසිදු සංශෝධනයකට ලක්වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් , මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සාමාජිකයන් කීපදෙනෙක් අදාළ කමිටුව සදහා පත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැබිනට් රැස්වීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වය

Mohamed Dilsad

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

Mohamed Dilsad

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment