ප්‍රමුඛ පුවත 1

ජනපති හිටපු පොලිස් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු පොලිස්පති N.K. ඉලංගකෝන් මහතා  සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව හිටපු පොලිස්පති N.K. ඉලංගකෝන් මහතා එම සාකච්ඡාවට පැමිණ තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවති  අතර පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මතුව ඇති විවේචන සහ අර්බුද පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මහනුවර ආරක්ෂිතයි – ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිසිය කියයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

Leave a Comment