ප්‍රමුඛ පුවත 1

කොළඹ ගං වතුර පාලනයට කඩිනම් වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – කැළණි ගඟ සහ කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපතිවරයා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘතිය වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවට එකවෙමින්.

මේ සම්බන්ධ වැඩපිළිවෙල කිසිසේත් ප්‍රමාද කළ නොහැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ කේ.ඩී.ඒ.එම්. නානායක්කාර මහතා විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වාසය තහවුරු කෙරෙන තවත් යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සයිටම් බුද්ධශාසනයට පුජා කරයිද?

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment