ප්‍රමුඛ පුවත 1

කොළඹ සෙබස්තියන් සිංහල විදුහලේ දරු දැරියන් ගුරුවරුන්ට උපහාර පුදයි

(UTV| කොළඹ) – ඔක්තෝම්බර් 05 වනදාට යෙදුනු ලෝක ගුරු දිනයට සමගාමීව පාසැලේ ගුරු මව් පියවරුන්ට උපහාර දැක්වීමේ උළෙලෙක් කොළඹ 12 ශාන්ත සෙබස්තියන් සිංහල පාසැලේදී පසුගියදා පැවැත් වුණි.

මෙහිදී පාසැලේ ගුරුභවතුන් වෙනුවෙන් සමරුතිලිණ ප්‍රදානය කෙරිණ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතය ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී විය.

මෙම පාසැලේ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් නොමදව කැප වෙන ගුරුවරුන් වෙත සියළු සිසුන්ගේ ගෞරවය මෙහිදී පිරි නැමුණු ආකාරය පහත දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නෑ – ජනපති

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

Leave a Comment