ප්‍රමුඛ පුවත 1

සයිටම් බුද්ධශාසනයට පුජා කරයිද?

(UTV|කොළඹ) – සයිටම් ආයතනයේ ගොඩනැගිලි බුද්ධ ශාසනයට පූජා කරන බවට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය අගය කරන බව මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසඳය පවසයි.
ඊයේ(28) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.
 ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ  අදාළ ප්‍රකාශය සිදු කිරීම හරහා සයිටම් විද්‍යාලයේ සිසුන් පිළිබඳව තීරණ  ගැනීමට රජයට අවස්ථාව ලබාදී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනප්‍රිය ගායක දමිත් අසංක රිමාන්ඩ්

Mohamed Dilsad

නිල වශයෙන් දැනුම් දෙන තුරු මිලෙහි වෙනසක් සිදු නොකරන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම් හල් වෙත දැනුම් දෙයි

Mohamed Dilsad

තානාපති නිලධාරිනියගේ ඉදිරි කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment