ප්‍රමුඛ පුවත 1

තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවත්වීමට පියවර ගන්නවා – ජනපති

(UTV|කොළඹ) – අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබඳව ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිඳවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන්

Mohamed Dilsad

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර තුනක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment