ප්‍රමුඛ පුවත 1

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

(UTV|කොළඹ) – ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද (04) දිවයිනට පැමිණීමට නියමිතය.ඒ නිළ සංචාරයක් සඳහායි.
ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යංනශය සඳහන් කළේය.
සිය සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජයේ ඉහළ පෙලේ නිළධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුව වීම ද විශේෂත්වයකි.
ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික , වෙලඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකු ලෙස  සැලකෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති ලෝක වනාන්තර සැමරුම් සමුළුවේදී කියයි

Mohamed Dilsad

අගමැති අද ජනපති කොමිසම හමුවට කැඳවයි.

Mohamed Dilsad

අගමැති සහ TNA නායක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment