ප්‍රමුඛ පුවත 1

පාකිස්තානයේ සිට පැමිණෙන පොහොර නෞකාව ලබන සතියේ දිවයිනට

(UTV|කොළඹ) – මෙරටට පොහොර රැගෙන පාකිස්තානයේ සිට පැමිණෙන නෞකාව ලබන 08 වනදා දිවයිනට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එම නෞකාවෙන් පොහොර මෙටි‍්‍රක් ටොන් 50,000 ක් රැගෙන එන බව වාර්තාවේ.

කෙසේ වෙතත්, ආණ්ඩුව සහ පෞද්ගලික අංශය විසින් ඇණවුම් කර ඇති විවිධ පොහොර නෞකා මේ දිනවල දිවයිනට පැමිණෙමින් තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, අදාළ මෙටි‍්‍රක් ටොන් 50,000 ක පොහොර රැගෙන එන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි වහාම පොහොර බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට්ටිවීදියේ වෙඩි තැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

Mohamed Dilsad

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

Mohamed Dilsad

ප්‍රසන්න රණවීරට සහ විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment