ප්‍රමුඛ පුවත 1

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

(උදයම්,නුවරඑළිය)   –   නානුඔය පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු හා පොලිස් කොස්තාපල් රියදුරුවරු 2 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය මුලස්ථාන පොලීසිය වෙත මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
නානුඔය නගරයේදී රිය අනතුරකින් කුඩා දැරියක් මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් සහ පොලීසිය අතර ඊයේ (15) නොසන්සුන්කාරි තත්ත්වයක්  හට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඊයේ දිනයේදීම නුවරඑළිය මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබුණි.

Related posts

2020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති පොහොට්ටුවෙන්

Mohamed Dilsad

එජාපයේ විශේෂ රැස්වීමක් හෙට

Mohamed Dilsad

Leave a Comment