ප්‍රමුඛ පුවත 1

තවත් සද්දන්තයෙක් දුම්රියට බිලි

(UTV| කොළඹ) – පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති අතර මෙහිදී වයස අවුරුදු පහළොවක් පමණ වන මෙම සත්වයාට ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරනු ලබයි.

මේ අතර පසුගිය 06 වනදා රාත්‍රියේ වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේෂ් නිශ්ශංක ඇප මත නිදහස්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිගේ කැමැත්ත

Mohamed Dilsad

පර්පචුවෙල් සභාපති ඇතුළු බැඳුම්කර සිද්ධියේ පස් දෙනෙකුට ඇප….

Mohamed Dilsad

Leave a Comment