ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිගේ කැමැත්ත

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වනදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර ඇත. 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගන්නා දිනය සහ ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති අතර, ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට වුවද කමිටුව සූදානම් බවයි එම කමිටුවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment