ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

(UTV | කොළඹ) – හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. 

ඒ , හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක් රෝහලේ වෙනත් වාට්ටුවකට මාරු කිරීමට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී අංශය ද වසා දමා ඇති අතර, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

Mohamed Dilsad

විල්ගමුවේ රැකියා විරහිත උපාධිදාරීන් තවදුරටත් උපවාසයේ

Mohamed Dilsad

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

Leave a Comment