ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවට නව අධිකරණ සංකීර්ණයක්

(UTV| කොළඹ) – පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම සැප්තැම්බර් 05 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

මෙම නව අධිකරණ සංකීර්ණය මහළ් තුනකින් සමන්විත වෙයි.

ඒ සඳහා රුපියල් මිලියන 327 ක් වැය කර තිබෙන අතර වර්ග මීටර් 3700 ක බිම් ප්‍රමාණයකින් යුතුව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.

මෙම නව අධිකරණ සංකීර්ණය තුල මහාධිකරණය 01 ක් ,දිසා අධිකරණ 01ක්, මහෙස්ත්‍රාත් අධිකරණ 01 ක්, අනෙකුත් කාර්යාල පහසුකම්, වාහන නැවතීමේ ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

 

 

 

Related posts

මර්වින් සිල්වාගේ පුත් මාලක අධිකරණයට කැඳවයි

Mohamed Dilsad

දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

හංසයාට ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment