ප්‍රමුඛ පුවත 1

මහේෂ් නිශ්ශංක ඇප මත නිදහස්

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදා හරී.

පුද්ගලයෙකුට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

පසුව ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත.

ඒ රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුදීන්ගේ ඝාතනයට අදාළ නඩුව නොවැම්බරයට කල් යයි

Mohamed Dilsad

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයේ ගිය පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment