ප්‍රමුඛ පුවත 1

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

 

(UTV | කොළඹ) – නාරාහේන්පිට, උද්‍යාන පාරේදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය මළ සිරුර සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ඔහු එම ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිකරුවෙකු බව සඳහන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලට..

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment