ප්‍රමුඛ පුවත 1

කොළඹ මාර්ගයක ගිලා බැසීමක්

(UTV| කොළඹ) – නාරාහේන්පිට චිත‍්‍රා පටුමගේ ගිලා බැස්මක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් වාහනයක් ද අනතුරට ලක්වූ බව අප වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් චිත‍්‍රා පටුමගේ වාහන ධාවනය ද අවහිර වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහනුවර ආරක්ෂිතයි – ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිසිය කියයි

Mohamed Dilsad

සවසට ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment