ප්‍රමුඛ පුවත 1

තද අකුණු සමග වැසි තත්වය තවදුරටත්.

(UTV| කොළඹ) – දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (18) සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි තවදුරටත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට පහළට

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් සමග ගණුදෙනුවක් නෑ ඇමති රාජිත කියයි

Mohamed Dilsad

Leave a Comment