ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) අලුයම දිවයිනට පැමිණියේය.

ඒ අද අලුයම 1.45 ට පමණය.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR 668 දරන ගුවන් යානයෙන් ජානාධිපතිවරයා දිවයිනට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවයි .

Mohamed Dilsad

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

Mohamed Dilsad

Leave a Comment