ප්‍රමුඛ පුවත 1

සාමන්‍ය පෙළ විභාගයට නව විෂයන් එක් වෙයිද?

(UTV|කුරුණෑගල) – සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් 9, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට නියමිත බව රජය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  කියා සිටියේ ඉදිරියේදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා යල් පැනගිය විෂය මාලා සංශෝධනය කිරීමටද මේ වනවිට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙසැම්බර් 3 පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment