ප්‍රමුඛ පුවත 1

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

(UTV | කොළඹ) – ගමේ සංවර්ධනය සඳහා එක් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ විස්ස බැගින් මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

අද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායකද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment