ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් යාපනයේ සංචාරයක

(UTV|යාපනය) – යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි කරනු ලැබූ යාපනය ඔසමානියා විදයාලය අවට ගම්මානවල ජනතාවට තිබෙන ගැටලු පිළිබඳව විමසා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා 22දා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගම්වැසියන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා වූ සාකච්ඡාවක් ඔසමානියා විද්‍යාලයේ දී පැවැත්විණි. ජනතාව ඉදිරිපත් කළ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා කීවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති ඝාතනයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

Mohamed Dilsad

ඩෙටනේටර් තොගයක් නුවරඑළියේ

Mohamed Dilsad

Leave a Comment