ප්‍රමුඛ පුවත 1

ඩෙටනේටර් තොගයක් නුවරඑළියේ

(UTV|නුවරඑළිය) – නුවරඑළිය ප්‍රදේශයේ තිබී ඩෙටනේටර් 198 ක් සොයාගෙන තිබේ.

හාවාඑළිය මහින්ද මාවතේ ඇළ මාර්ගයක තිබී සන්නිවේදන උපකරණ කිහිපයක්ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව නුවරඑළිය යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම ඩෙටනේටර් තොගය සොයාගෙන ඇත.

එම පුපුරණද්‍රව්‍ය සහ සන්නිවේදන උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment