දේශීයප්‍රමුඛ පුවත 1

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) පස්වරු 3 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ තනතුරු ස්ථිර කර ගැනීමයි.

 

Related posts

ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් සුනඛ රෝගයක් හමුවේ…

Mohamed Dilsad

අගමැතිගේ අවුරුදු පණිවිඩය

Mohamed Dilsad

යුක්‍රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්

Editor O

Leave a Comment