ප්‍රමුඛ පුවත 1

මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා අස්වන බව කියයි..

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනිදාට පෙර පැවැත්විමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමීෂන් සභාවේ සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 02 ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගැනිමට අපේක්ෂා කරන බව රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

මාලදිවයින් කථානායක අද දිවයිනට

Mohamed Dilsad

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment