ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති මහින්ද ඉන්දියාව බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යයි.

අද(27)  අලූයම 4.45ට පමණ හිටපු ජනාධිපතිවරයා , පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝර් බලා පිටත්ව ගිය බවයි.

තිරුපති දේවාලය වැද පුදා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තාවේ.

ඔවුන් අද රාත්‍රීයේ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ගැන රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ශීත කාලගුණය තව දුරටත්

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම හෙට සිට .

Mohamed Dilsad

Leave a Comment