ප්‍රමුඛ පුවත 1

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

UTV | COLOMBO – වැලිගම – අහංගම – මුණිදාස මාවතේ පිහිටි වෙළඳසැල් දෙකක ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

රාත්‍රී 10.55ට පමණ ගින්න හටගෙන ඇති අතර, අහංගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Related posts

අගමැති-වියට්නාම ජනාධිපති නිල සාකච්ඡා අද

Mohamed Dilsad

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment