ප්‍රමුඛ පුවත 1

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

(UTV| කොළඹ) – හමුදාවට එල්ල වී ඇති චෝදනා නිවැරදි කරගැනීම තුළින් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගත හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

යුධ සමයේදී සිදුවූ බව කියන ඇතැම් සිද්ධින් සම්බන්ධයෙන් හමුදාවට එල්ල වන චෝදනා නිවැරදි කරගැනීමට පියවර ගත යුතු බව කථානායකවරයා පෙන්වා දෙයි .

රට තුළ සංහිදියාව ස්ථාපිත කරගැනීමට මෙන්ම හමුදාවට ඇති ගෞරවය රැකගැනීම සඳහා එය ඉවහල් වනු ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට සරසවිය වැසේ

Mohamed Dilsad

ජාතික සම්මාන 2019 අදයි

Mohamed Dilsad

නවකවදයට එරෙහිව දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment