ප්‍රමුඛ පුවත 1

මාස 2 ක් තුළදී බස්නාහිරට පුටු

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත ගතයුතු බවට පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙයි.

එම පුටු දේශීය ආයතනයකින් ලබාගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

බස්නාහිර පළාත් සභාවට රුපියල් හය ලක්ෂ 44,000 ක වටිනාකමින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතා බහක් ඇති විය.

පසුව එහි වූ  දෝෂ හේතුවෙන් එම ඇණවුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන්(07) යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

අමාත්‍යවරුන්ගේ විෂය පථයේ සංශෝධනයක්..

Mohamed Dilsad

Leave a Comment