ප්‍රමුඛ පුවත 1

රවීට CIDයෙන් නඩු

(UTV| කොළඹ) – හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩු පැවරීය.

ඒ බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජේ ශ්‍රී රංගා සහ පොලිස් අධිකාරිගේ බී වාර්තා පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment