ක්‍රීඩා

ලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)

(UTV| කොළඹ) – ආසියානු කුසලාන තරඟ සංචිතයට තේරී පත්ව ඇති ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය මුහුණුවර වෙනස් කර ගෙන තිබේ.

එහි වීඩියෝවක් ඔහුගේ මුහුණු පොතේ තිබුණි.

ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

ජයගත් සිංහයන් ඕස්ට්‍රේලියාවේදී සිංහලෙන් කළ කතාව(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment